සැරද යස සිරින් ඔකදව
සුසැදි ලකඹරේ
යටලමත්ත මහ විදුහල්
මෑණිගේ දරුවෝ .....
පොවන සිප් අමා සිසු
දරුවනගේ යස පතා
යවන යහ මගේ දිරි දී
ලොවට වැඩ සදා .....
නිමල යස ඔබේ
ගුණ සිරි සුවද විහිදුවා
ඉසුරු ගෙන දිදී කිතුගොස
දසත පැතිරුවා ....