අප පාසලේ 6 සිට 13 දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
1C පාසලක් නිසා උ.පෙළ සඳහා
- කලා
විෂයධාර යටතේ පමණක් එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | නැටුම් | සංගීත | භූගෝල විද්‍යාව |
| බෞද්ධ ශිෂ්ඨාචාරය | දේශපාලන විද්‍යාව | ඉංග්‍රීසි | සාමාන්‍ය තොරතුරු තාක්ෂණය |