පාසල් දැක්ම

 

නිපුණතා සපිරුණු     නායකත්වයෙන් හෙබි

ගුණගරුක

දරුවන් සමාජයට දායාද කිරීම.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

                   ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වන එකල අති දුෂ්කර ගම්මානයක් වූ යටලමත්තේ පිහිටි අප පාසල දරු දැරියන්ගේ ගුණ නැණ වඩන්නට සමත් වූ සුන්දර වූ ද මනරම් වූ ද පාසලකි.

READ MORE


 

 

පාසල් මෙහෙවර

 

    නවීන ලෝකයේ අභියෝග

   ජයගත හැකි සාරධර්මවලින්

  පෝෂණය වූ සහජීවනයෙන්

 කටයුතු කළ හැකි අභිමානවත්

      පුරවැසියන් බිහි කිරීම.

   

දැන්වීම් පුවරුව

Yatalamatta MV