"නිපුණතා සපිරුණු නායකත්වයෙන් හෙබි ගුණගරුක දරුවන් සමාජයට දායාද කිරීම."
"නවීන ලෝකයේ අභියෝග ජයගත හැකි සාරධර්මවලින් පෝෂණය වූ සහජීවනයෙන් කටයුතු කළ හැකි අභිමානවත් පුරවැසියන් බිහි කිරීම."