ද්වීතික අංශයේ 3 ශ්‍රේණිය් සිසුන්ගෙ නිර්මාණ ප්‍රදර්ශනය මෙම 2022 වර්ෂයේ උත්සවශ්‍රීයෙන් පැවැත්වේ. 2021 වර්ෂයේ මෙම ප්‍රදර්ශණය පැවැත්වීමට නොහැකි වූයේ කෝරෝනා වසංගතය
හේතුවෙනි.
දරුවන්ගේ කුසලතා වර්ධනයේ එක් අංගයක් ලෙස මෙය හැදින්විය හැකිය.
8 ශ්‍රේණියේ දරුවන්ගේ සංවිධානත්වයෙන් ප්‍රා.තා.කු විෂය භාර ආචාර්‍ය ශ්‍රියානි ගුරුතුමියගේ
2021 වර්ශයේ 11 ශ්‍රේණියේ දරු දැරියන් උපහාර දැක්වීමක් වශයෙන් ගුරුභවතුන්හට සංග්‍රහයක් සංවිධානය කර සියළු ගුරුභවතුන් හට
පංති කාමර ඇතුලු විදුහල්පති කාර්‍යාලය,පුස්තකාලය, විද්‍යාගාරය අලුත්වැඩියා