අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

ගාල්ල දිස්ත්රික්කයේ නාගොඩ ප්රාදේශීය ලේකම් බල ප්රදේශයට අයත් වන එකල අති දුෂ්කර ගම්මානයක් වූ යටලමත්තේ පිහිටි අප පාසල දරු දැරියන්ගේ ගුණ නැණ වඩන්නට සමත් වූ සුන්දර වූ ද මනරම් වූ ද පාසලකි.

පාසල් දැක්ම
නිපුණතා සපිරුණු නායකත්වයෙන් හෙබි
ගුණගරුක
දරුවන් සමාජයට දායාද කිරීම.

ගාල්ල දිස්ත්රික්කයේ නාගොඩ ප්රාදේශීය ලේකම් බල ප්රදේශයට අයත් වන එකල අති දුෂ්කර ගම්මානයක් වූ යටලමත්තේ පිහිටි අප පාසල දරු දැරියන්ගේ ගුණ නැණ වඩන්නට සමත් වූ සුන්දර වූ ද මනරම් වූ ද පාසලකි.

පාසල් මෙහෙවර
නවීන ලෝකයේ අභියෝග
ජයගත හැකි සාරධර්මවලින්
පෝෂණය වූ සහජීවනයෙන්
කටයුතු කළ හැකි අභිමානවත්
පුරවැසියන් බිහි කිරීම.